යාන්ත්ර විද්යාෙව අපට හමු වුණු ආතතිය ,ඝර්ෂණය, තෙරපුම සහ ප්රතික්රියාව වැනි බල ක්රියාත්මක වුනේ සැමවිටම ස්පර්ශයක් ඇති විට පමණි.
එමෙන්ම තවත් ඇතැම් බල එස්ෙ ස්පර්ශයකින් තොරව ක්රියා කරන බව දැනට අප හදුනාගෙන ඇත.
විද්යුත් බල , ගුරුත්වාර්ෂණ බල සහ චුම්බක බල මෙවැනි බල වේ. එස්ෙ ස්පර්ශයකින් තොරව ක්රියා කරන බල දුරස්ථ බල ලෙස නම් වේ.
ප්රභවයක් මගින් ඇති වූ දුරස්ථ බල හදුනාගත හැකි පෙදෙස බල ක්ෂේත්රය ලෙස නම් වේ.
චුම්බක ක්ෂේත්ර ඇති වීමට තුඩු දුන් ප්රභවය ධාරා අංශු මාත්රයයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චුම්භක ක්ෂේත්රය පිළිබඳ තොරතුරු, චුම්භක ක්ෂේත්රය යනු කුමක්ද? චුම්භක ක්ෂේත්රය යනු කුමක් දර්ශනය කරන්නේ?