චෙන්නායි (දමිළ: சென்னை) යනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවරයි. 1991 දී මෙනුවර ජනයා 5,361,470ක් විසූහ. එකල මෙම නුවර හඳුන්වනු ලැබුවේ මදුරාසිය / මදුරාසපට්ටිනම් යන නමිනි.
| චෙන්නායි මැඩ්‍රාස් (1996 තෙක්) | |
|---|---|
| පුරවරය | |
| சென்னை | |
Clockwise from top: Madras Central, Marina Beach, Kapaleeswarar Temple, Santhome Basilica, Bharata Natyam recital. | |
| අපනාමය(න්): Detroit of India, Gateway to South India | |
| රට | ඉන්දියාව |
| ප්‍රාන්තය | තමිල්නාඩුව |
| දිස්ත්‍රික්කය | චෙන්නායි, කාංචිපුරම් සහ තිරුවල්ලූර් |
| පැරණි නම | මැඩ්‍රාස් |
| භාෂාවන් | දෙමළ(தமிழ்) |
| පිහිටුවීම | 1639 |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | Mayor–Council |
| • ඉහළම අධිකරණය | Chennai Corporation |
| • Mayor | Saidai Duraisamy |
| • Deputy Mayor | P Benjamin |
| • Corporation Commissioner | D Karthikeyan |
| • Police Commissioner | S George |
| සරිය | |
| • පුරවරය | සැකිල්ල:තොරතුරුකොටුව ජනාවාසය/මෙට්‍රික්/mag |
| • පුරවර | 1,189 කිමී2 (426 සතරැස් සැත) |
| උන්නතාංශය | 6 මී (20 අඩි) |
| ජනගහණය(2011) | |
| • පුරවරය | 8,696,010 |
| • අනුස්ථිතිය | 3rd |
| • ඝණත්වය | 20,000/කිමී2 (53,000/වර්ග සැත) |
| • පුරවර | 86,96,010 |
| • Metro rank | 4th |
| ජනනාමය(න්) | Chennaite |
| වේලා කලාප | IST (UTC+05:30) |
| Pincode(s) | 600001 to 600130 |
| දුරකථන කේතය(න්) | +91-44 |
| වාහන ලියාපදිංචිය | TN-01 to TN-14, TN-18, TN-22, TN-85 |
| UN/LOCODE | IN MAA |
| නිල භාෂාව | දෙමළ |
| කථා කරන භාෂාව | දෙමළ, ඉංග්‍රීසි |
| වෙබ් අඩවිය | Chennai Corporation |
| |
ආශ්‍රිත
- "Who's Who". About Corporation of Chennai. Corporation of Chennai. සම්ප්‍රවේශය 28 December 2012.
- "Commissioner of Police". The Hindu. 20 September 2012. සම්ප්‍රවේශය 28 December 2012.
- "Chennai: PhaseII" (PDF). සම්ප්‍රවේශය 24 April 2014.
- "Cities with population of 1 Lakh and Above" (PDF). censusindia.gov.in. සම්ප්‍රවේශය 30 January 2014.
- "Major Agglomerations" (PDF). citypopulation.de. සම්ප්‍රවේශය 30 January 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චෙන්නායි පිළිබඳ තොරතුරු, චෙන්නායි යනු කුමක්ද? චෙන්නායි යනු කුමක් දර්ශනය කරන්නේ?