චේ ගුවේරා

අ'නසිටෝ චේ ගුවේරා (ස්පාඤ්ඤ උච්චාරණය: [ˈtʃe geˈβaɾa]; June 14, 1928 – October 9, 1967), commonly known as El Che or simply Che, was an Argentine Marxist revolutionary, physician, author, intellectual, guerrilla leader, diplomat, military theorist, and major figure of the Cuban Revolution. Since his death, his stylized visage has become a ubiquitous countercultural symbol and global insignia within popular culture.

චේ ගුවේරා
"Guerrillero Heroico"
චේ ගුවේරා 1960. මාර්තු 5 - La Coubre memorial service.
Taken by Alberto Korda on
උපතජුනි 14, 1928(1928-06-14)
Rosario, Argentina
මියගිය දිනයඔක්තොම්බර් 9, 1967(1967-10-09) (aged 39)
La Higuera, බොලීවියා
සතපවන ලද තැනChe Guevara Mausoleum in Santa Clara, Cuba
සංවිධානය26th of July Movement, United Party of the Cuban Socialist Revolution,National Liberation Army (Bolivia)
කලත්‍රයා(යන්)Hilda Gadea (1955-1959)
Aleida March (from 1959)
දරුවන්Hilda (1956-1995), Aleida (born 1960), Camilo (born 1962), Celia (born 1963), Ernesto (born 1965)
අත්සන
ආගමNone

1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා. 20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරාය. බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා.1954 දී ග්‍රන්මා යාත්‍රාවෙන් පිදෙල් කස්ට්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර එරට ජනතාවට විමුක්තිය උදාකරදිමෙන් නොනැවතුණු ඔහු බොලිවියාවේ විප්ලවීය අරගලය තුලදී සිය ජීවිතය ලෝක සමාජවාද ී උන්නතිය වෙනුවෙන් 1967 දී පුදන ලදී.

ok

හැඳින්විම

පසු කාලීනව ‍ලොව පුරා නොයෙක් සංස්කෘතීන්ෂණී ආකර්ෂනිය ප්‍රතිරෑයක වු එරන්ඩ්වෝ"චේගු‍වේා ආර්ජන්ටිනාවේ මාක්ස්වාදි විප්ලවවාදියෙක් , දේශපාලඥයෙක් රචකයෙක්, මුදාමතවාදීයෙක්, වෛද්‍යවරයෙක් මෙන්ම, ගරිල්ලානායකයෙක් ද විය.

තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරැනු දුප්පත්කම දැකීනේ විශාල ලෙස වෙනඩ් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍ර‍දේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය.මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරැනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 ‍වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහ.කියුබානු විප්ලවයෙන් පසුව ඔහු එම රජයේ ප්‍රධාන තනතුරැ කීයක දැරීය, ජාතික බැංකුවේ දභාපති ලෙස, උත්තරීතර නඩු පරන්නේ (විල්පවවාදි අධිකරණය මණ්ඩල‍යේ සහ පැරණි රජයේ සිටි සැකකාර යුධ අපරාධකරැවන් මරණයට පත්කරවීමට) කටයුතු කළේය.

කියුබානු සමාජදය වෙනුනේ ලොවනායන් හමුවීමට අතරව මේ නො‍කේ දේ රචන කලේය. ඔහුගේ නිකුත් කල ග්‍රන්ත අතර ගරිල්ල යුධක්‍රම මේ න්‍යාය සහ පුහුණුව / ක්‍රියාවේ යෙදවී යන උපදෙස් පෙත්ද වේ. ගුවේරා 1965 කියුබාව හැරගොස් Congo – Kinshasa හ බොලිවියාවේ විල්පලවය ඇති කිරීමට උත්සහ දැරැය එම ප්‍රයත්නය නිශ්පල විය. CIA හි උදව් සමග ඔහු අල්ලාගෙන පසුව මරණයට පත් කරන ලදි.

චරිතාපදාන රාශියකින් , මතක සටහන්, රචනා, වාර්තා චිත්‍රපට, ගීත සහ චිත්‍රපට රාශියකින් සාමූහික පරිකල්පනය තුළ ධ්‍රැවීකරණය වූ ගුවේරා ගෞරවාදරයට පාත්‍ර වූ මෙන්ම නිග්‍රහයට පාත්‍ර වූ ඓතිහාසික චරිතයක් ලෙස පවතී. ඔහුගේ සංජානනීය ප්‍රාණ පරිත්‍යාගය, පන්ති අරගලය සඳහා කාව්‍යමය ආයාචනා සහ ද්‍රව්‍යමය දිරිගැන්වීම්වලට වඩා සදාචාරාත්මකව මෙහෙයවනු ලබන "අලුත් මිනිසෙකු" පිළිබඳ විඥානය නිර්මාණය කිරීමට ඇති ආශාවේ ප්‍රතිඵලයක් ලෙස,[17] ගුවේරා විවිධ වාමාංශික ව්‍යාපාරවල ප්‍රධාන සංකේතයක් බවට පරිණාමය වී ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, ඔහුගේ දක්ෂිණාංශික මතවාදී විචාරකයින් ඔහුට චෝදනා කරන්නේ ඒකාධිපතිවාදය ප්‍රවර්ධනය කිරීම සහ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අනුමත කිරීම ය. ඔහුගේ උරුමය පිළිබඳ මතභේද තිබියදීත්, Time සඟරාව ඔහුව 20 වැනි සියවසේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කරන ලද අතර, [18] ඔහුගේ Alberto Korda ඡායාරූපය Guerrillero Heroico ලෙස නම් කර ඇති අතර, Maryland Institute College of Art විසින් "වඩාත්ම ලෝකයේ ප්‍රසිද්ධ ඡායාරූපය " ලෙස දක්වා ඇත. .[19]

See also

Main:

  • Che Guevara (photo)
  • Che Guevara in popular culture
  • Legacy of Che Guevara
  • Guevarism

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
චේ ගුවේරා

Books:

  • The Motorcycle Diaries (book)
  • Guerrilla Warfare (book)
  • Episodes of the Cuban Revolutionary War (book)

Films:

  • Che - Part 1 & Part 2 (2008 film)
  • The Motorcycle Diaries (film)
  • Che! (1969 film)
  • The Hands of Che Guevara (film)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චේ ගුවේරා පිළිබඳ තොරතුරු, චේ ගුවේරා යනු කුමක්ද? චේ ගුවේරා යනු කුමක් දර්ශනය කරන්නේ?