චේදි රාජධානිය

චේදි (සංස්කෘත:चेदी) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මධ්‍ය ප්‍රදේශ් හි බුන්දෙල්ඛාන්ද් කොට්ඨාසයේ සිට යමුනා ගංගාවේ දකුණු ප්‍රදේශය තෙක් කේන් ගංගාව දිගේ පැතිර තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. මෙහි අගනගරය සංස්කෘත භාෂාවෙන් සුක්තිමතී ලෙසත් පාලියෙන් සොත්ථිවතී-නගර ලෙසත් හඳුන්වා ඇත.පාලි බසින් වූ බෞද්ධ සූත්‍ර අනුව මෙය සොළොස් මහාජනපදවලින් එකක් ලෙස සැලකිණ.

චේදි රාජධානිය
ක්‍රි.පූ. 600 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයේ වූ චේදි රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරසුක්තිමතී
රජයරාජාණ්ඩුව
Historical eraපුරාතන ඉන්දියාව
• Established
ක්‍රි.පූ. 600 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව

මේවාත් බලන්න

  • භාරත ඛණ්ඩ

ආශ්‍රේයයන්

  1. Raychaudhuri, Hem Chandra (1923), Political history of ancient India, from the accession of Parikshit to the extinction of the Gupta dynasty, p. 66, https://archive.org/details/politicalhistory00raycuoft 
  2. Raychaudhuri, Hem Chandra (1923), Political history of ancient India, from the accession of Parikshit to the extinction of the Gupta dynasty, p. 67, https://archive.org/details/politicalhistory00raycuoft 
  • "The Mahabharata". sacred-texts.com.
  • Kisari Mohan Ganguli, The Mahabharata of Krishna-Dwaipayana Vyasa Translated into English Prose, 1883-1896.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චේදි රාජධානිය පිළිබඳ තොරතුරු, චේදි රාජධානිය යනු කුමක්ද? චේදි රාජධානිය යනු කුමක් දර්ශනය කරන්නේ?