ජන අරගල සන්ධානය

ජන අරගල සන්ධානය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයකි. දේශපාලන ව්‍යාපාරය සමන්විත වන්නේ හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂවල එකමුතුවෙනි. ‘වෙනසකට තාරුණ්‍යය’ සංවිධානයේ ජාතික සංවිධායක සහ ‘අරගලය’ ක්‍රියාකාරික ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු උඩුවරගෙදර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය නව දේශපාලන ව්‍යාපාරයේ සාමාජිකයන් අතර වේ.

ජන අරගල සන්ධානය
மக்கள் போராட்ட முன்னணி
People’s Struggle Alliance
සභාපතිනුවන් බෝපගේ
වසන්ත මුදලිගේ
ළහිරු වීරසේකර
තරිඳු උඩුවරගෙදර
ආරම්භයජුනි 19, 2024 (2024-06-19)
මූලස්ථානයඅංක 31/1 කන්දවත්ත පාර, නුගේගොඩ
මතවාදය
නිල වර්ණ     රතු
     කහ
මැතිවරණ ලාංඡනය
කුඩය
වෙබ් අඩවිය
psalliance.lk

මැතිවරණ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ
වසර අපේක්ෂකයා ඡන්ද % ප්‍රතිඵලය
2024 නුවන් බෝපගේ 11,191 0.08% පරාජය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ
වසර ඡන්ද % ආසන ගණන +/– ආණ්ඩු බලය
2024 29,611 0.27%
0 / 225
පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි

පළාත් පාලන මැතිවරණ

2025 පළාත් පාලන ඡන්ද විමසීම

වසර ඡන්ද % ආසන ගණන +/–
2025 50,492 0.48%
16 / 8,793
නව

මූලාශ්‍ර

  1. "'ජන අරගල සන්ධානය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක්". www.ceylonwire.lk. Ceylonwire.lk. 19 ජුනි 2024. සම්ප්‍රවේශය 9 මැයි 2025.
  2. "ජන අරගල සන්ධානය කෑගල්ලෙන් වැඩ අරඹයි". www.lankadeepa.lk. ලංකාදීප පුවත්පත. 8 අගෝස්තු 2024.
  3. "ජන අරගල සන්ධානය : 'ගෝල්ෆේස් අරගලකරුවන්' රැසක් සමග දේශපාලන කරලියට එන නව සන්ධානය". www.bbc.com. BBC සිංහල. 19 ජූනි 2024. සම්ප්‍රවේශය 9 මැයි 2025.
  4. අනුරාධ හිරිපිටියගේ (20 ජුනි 2024). "ජන අරගල සන්ධානය සෑම මැතිවරණයකටම තරග කරනවා – දුමින්ද නාගමුව". www.divaina.lk. දිවයින පුවත්පත. සම්ප්‍රවේශය 9 මැයි 2025.
  5. "All Island Results - Cumulative". adaderana.lk. Ada Derana. සම්ප්‍රවේශය 9 මැයි 2025.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජන අරගල සන්ධානය පිළිබඳ තොරතුරු, ජන අරගල සන්ධානය යනු කුමක්ද? ජන අරගල සන්ධානය යනු කුමක් දර්ශනය කරන්නේ?