ජනගහනය අනුව ඕස්ට්‍රේලියානු නගර ලැයිස්තුව

මෙම ජනගහනය අනුව ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව සකසා අැත්තේ ඔස්ට්‍රේලියානු සංගණන බියුරෝව මගින් ඒක්නෙකට වෙනස් නිර්නායක කිහිපයක් භාවිතා කිරීමෙනි. පළමුව, ඔවුන් ප්‍රධාන අගනගරයන් හා අාශ්‍රිත නගර සැලකිල්ලට ගෙන අැත. දෙවනු වගුවේ දක්වා අැත්තේ විශාල ගම්බද නගර හා පාලන අායතනසැලක්ල්ලට ගත් කල අැති අගයන්ය.

ජනගහනය අනුව විශාල නගර හා තදාසන්න ප්‍රදේශ (GCCSA) / සැලකියයුතු නාගරික ප්‍රදේශ (SUA)

සෑම අගනගරයක්ම , ඒයටම අයක් වූ ප්‍රධාන නාගරික හා තදාසන්න ප්‍රද‌ේශයකින් සමන්විතය (GCCSA), මෙම ප්‍රද‌ේශ, ඔසට්‍රේලියානු සංඛ්‍යාලේඛන බියුර‌ෝව (ABS) මගින් නම්කරන විශාල සමාජ හා ආර්ථික තත්ත්ව නිර්ණායකයන්ට අදාලව නිර්ණය කරනු ලබයි. These correspond to the more common and international usage of metropolitan areas. Significant Urban Areas are similarly defined but include population centres which are not capital cities. In Australia the population of the GCCSA/SUA is the most-often quoted figure for that city's population. The following ranks GCSSAs and SUAs which are not included within the GCCSAs with populations of over 30,000.

Greater Capital City Statistical Areas are in bold, the remainder are Significant Urban Areas.

අැඩිලේඩ්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනගහනය අනුව ඕස්ට්‍රේලියානු නගර ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ජනගහනය අනුව ඕස්ට්‍රේලියානු නගර ලැයිස්තුව යනු කුමක්ද? ජනගහනය අනුව ඕස්ට්‍රේලියානු නගර ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?