ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ

ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වන පාසලකි.

ජනාධිපති විද්‍යාලය - මිනුවන්ගොඩ
ස්ථානය
,
11550

ඛණ්ඩාංක7°09′33.7″N 79°56′45.6″E / 7.159361°N 79.946000°E / 7.159361; 79.946000
තොරතුරු
පැරණි නමජාපාලවත්ත මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ
වර්ගය1AB (පළාත් පාසල)
ආදර්ශ පාඨය"අභිමානයෙන් පෙරට යමු"
ආරම්භ කලේ1979 පෙබරවාරි 09
ආදිකර්තෘබෙනට් ගුණසේකර
පාසල් අංකයPCM
විදුහල්පතිකේ. ඒ. යූ. සංජීව සිසිරබන්දු
ගුරුවරු80
ශ්‍රේණි6 - 13
බාලක/බාලිකාබාලක සහ බාලිකා
වයස් පරාසය11 - 19
සිසුන් ගණන2,350
නිවාස     මයුර
     තිසර
     පරවි
     ලිහිණි
වර්ණ(ය)රතු දුඹුරු සහ රන්
        
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

පාසල් ගීතය

සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සු රත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

කලාව විදු සාහිත දම් සිප්වර
ලබනෙමු සිරස නමා ගුණ සිහිකර
අපි වන්නෙමු එක හුය බැඳි මුතුහර
වොරදෙමු ඔබෙ රූ මනාව හැඩකර

සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

දැය සනසන යහගුණ පිරි තරු වන්
නිජබිම සිරිතට සිත බැඳි සඳ වන්
අභිමන් වඩනා හෙළඹර හිරු වන්
එබඳු ය නිබඳ ව ඔබ වැඩු දරුවන්

සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

දෙගුරුන් නැමදා ගුරු සිත් නොබිඳා
මෙත් සිත් පහදා බැති පෙම් උපදා
ඔබ කිතු සමුදා රකිමින සැමදා
මිනිසෙකු වෙමි මම ඔබ සෙවණේ

සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සුරත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

බාහිර සබැදි

  • ජනාධිපති විද්‍යාලයේ නිළ වෙබ් අඩවිය
  • ජනාධිපති විද්‍යාලයේ නිළ ෆේස්බුක් පිටුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ පිළිබඳ තොරතුරු, ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ යනු කුමක්ද? ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?