ජනිත් වික්‍රමගේ

ජනිත් වික්‍රමගේ ලාංකික රංගන ශිල්පියෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු ඔහුගේ දෙමාපියන් වේ. ජනප්‍රිය රංගන ශිල්පී සංකේත් වික්‍රමගේ ඔහුගේ සහෝදරයාය. ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ බෙනීගේ චරිතයෙනි.

උපත - 1987 ජනවාරි 29 ( වයස 38 )

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය


රංගනයෙන් දායක වූ චිත්‍රපට

  • 2015 - ප්‍රවේගය (2015 චිත්‍රපටිය)
  • 2020 - රෂ්
  • 2022 - The Geme
  • 2025 - සූර්යා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනිත් වික්‍රමගේ පිළිබඳ තොරතුරු, ජනිත් වික්‍රමගේ යනු කුමක්ද? ජනිත් වික්‍රමගේ යනු කුමක් දර්ශනය කරන්නේ?