ජයන්ත චන්ද්‍රසිරි යනු ශ්‍රී ලංකාවේ සිටින එක් සිනමා අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු රංගකලාව හා රූපවාහිනිය යන අංශවලද අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙකි.
රංග කලාව
- සරස්වතී
- අත්
- මෝරා
- ඔත්තුකාරයා
රූපවාහිනිය
අධ්‍යක්ෂණ:
- වෙද හාමිනේ
- දඩුබස්නාමානය
- අකාල සන්ධ්‍යා
- නන්නත්තාර
- සතර දෙනෙක් සෙන්පතියෝ
සිනමාව
අධ්‍යක්ෂණ :
- ගරිල්ලා මාකෙටින් (Guerilla Marketing) (2005)
- අග්නිදාහය [Fire and Water] (2002)
- සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)
- ඝරසරප
- මහරජ ගැමුණු
ලේඛකයා:
- Guerrilla Marketing (2005) (writer)
- සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)(writer)
සම්මාන
- සුමති- Best Teledrama Director - 1995
- සුමති- Best Teledrama Script - 1995
සැකිල්ල:Sri-Lanka-bio-stub
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයන්ත චන්ද්‍රසිරි පිළිබඳ තොරතුරු, ජයන්ත චන්ද්‍රසිරි යනු කුමක්ද? ජයන්ත චන්ද්‍රසිරි යනු කුමක් දර්ශනය කරන්නේ?