ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව

ශ්‍රී ලංකාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාවේ පිහිටුවා තිබේ. එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ.

ජාතික දුම්රිය කෞතුකාගාරය
කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය
පිහිටුවීම27 දෙසැම්බර් 2014
පිහිටීමකඩුගන්නාව, ශ්‍රී ලංකාව
වර්ගයදුම්රිය කෞතුකාගාරය

ශ්‍රී ලංකා දුම්රිය සේවයට වර්ෂ 150 ක් සැපිරීම සිහිගන්වමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 27 වන දිනදී මෙම කෞතුකාගාරය කඩුගන්නාවේදී විවෘත කරන ලදී. මීට පෙර මෙම කෞතුකාගාරය කොළඹ පිහිටුවා තිබුණි. එම කෞතුකාගාරය 2009 වර්ෂයේ මැයි මසදී විවෘත කරන ලද්දකි.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "නැෂනල් රේල් වේ මියුසියම් ඩික්ලෙයාර්ඩ් ඕපන් ඉන් කඩුගන්නාව". ශ්‍රී ලංකා රේල්වේස්. සම්ප්‍රවේශය 25 මැයි 2015.
  2. "ශ්‍රී ලංකා රේල්වේස් ටු රීලොකේට් නැෂනල් රේල් වේ මියුසියම් ටු හිල් කන්ට්‍රි". සම්ප්‍රවේශය 25 මැයි 2015.
  3. "ද නැෂනල් රේල් වේ මියුසියම්, ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 25 මැයි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව පිළිබඳ තොරතුරු, ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව යනු කුමක්ද? ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව යනු කුමක් දර්ශනය කරන්නේ?