මේජර් ජෙනරල් ජානක වල්ගම (ඉංග්‍රීසි: Janaka Walgama) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ ජෙනරල් මෙහෙයුම් තනතුර හොබවයි.
| ජානක වල්ගම | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| නිලය | මේජර් ජෙනරල් |
| ඒකකය | ශ්‍රී ලංකා පාබල හමුදාව |
| සටන් / යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය |
මේජර් ජෙනරල් ජානක වල්ගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.
ආශ්‍රිත
- මේජර් ජෙනරල් ජානක වල්ගමයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine
- මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
- මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජානක වල්ගම පිළිබඳ තොරතුරු, ජානක වල්ගම යනු කුමක්ද? ජානක වල්ගම යනු කුමක් දර්ශනය කරන්නේ?