ජාලිය වික්‍රමසූරිය

ජාලිය වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Jaliya Wickramasuriya) මහතා ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි.

ජාලිය වික්‍රමසූරිය
උපත
නිවහනඇමරිකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා තානාපති ඇමරිකාව
ඥාතීන්අතිගරු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා
චමල් රාජපක්ෂ මහතා
බැසිල් රාජපක්ෂ මහතා
ගෝඨාභය රාජපක්ෂ මහතා
ප්‍රසන්න වික්‍රමසූරිය මහතා
උදයංග වීරතුංග මහතා
ආගමබෞද්ධ

ඹහු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ගේ ඥාති සොහොයුරා වන අතර වර්තමාන ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාගේ සොහොයුරාද වෙයි.

ජාලිය වික්‍රමසූරිය මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • ජාලිය වික්‍රමසූරියයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාලිය වික්‍රමසූරිය පිළිබඳ තොරතුරු, ජාලිය වික්‍රමසූරිය යනු කුමක්ද? ජාලිය වික්‍රමසූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?