ජී බී සේනානායක

ප්‍රකාශන

නව කතා

  • වරදත්ත
  • මේධා
  • චාරුමුඛ
  • අවරගිර
  • රළ බිඳුම
  • මල පුඩුව
  • කැකෑරිල්ල
  • ජල ගැල්ම
  • බැඳුම
  • රුව
  • උරගල
  • මුදුපාණී
  • කෙළෙස් සයුර
  • එකට එක
  • මණිකේතු / රම්‍යා
  • දෙපොට
  • ලොකු කුමාරිහාමි

කෙටිකතා

  • දුප්පතුන් නැති ලෝකය
  • පළි ගැනීම
  • ඈත බැලුම
  • ගමන
  • නැටුම
  • රූපිකා
  • මංමුළාව
  • ‍ලේඛකයා
  • කාන්ති

පද්‍ය

හැඬී ද ඔබ 
ශාන්තය මුහුණ සුදු හැඳි මළ සිරුරෙහි දෑත එක් කළ දිලෙයි දෙපස තෙල් පහන් යන්තම් සැලෙන සිළින් 
ළඟ මිනිය සිටියි බිරිඳ අවුරුදු පනසක් වයස සිහින් තල එලළු පිටිපසින් ඈ විසි පස් හැවිරිදි දුවය මඳක් තර පැහැපත් සාලෙ දොර අසල සිටියි විසි දෙකක් වයස පුත් 
අඹු දරු දැරි එකකුට හෝ නැත මතක මළහු විඳි දුක් දිවියක් මුළුල්ලේ ඔවුන් රැකුමට හඬත් ඔවුහු විටින් විට සොවින් මෙන් නෑයන් මිතුරන් ආ කල 
හැඬී ද ඔබ ළඟ නෑයකු මළ කල කිම ඔබ හැඬුයේ, බලන්න සොයා ඔබ සිත 
සෙවණැලි කාව්‍ය සංග්‍රහයෙනි 
ජී.බී. සේනානායක 
  • රුබයියාට් (පරිවර්තන)
  • විඳිමි
  • දැල් කවුළුව
  • සෙවණැලි
  • මුළාව
  • කවරෙක්ද

ශාස්ත්‍රීය

  • නවකතා කලාව
  • බටහිර ශ්‍රේෂ්ඨ නවකතා
  • විචාර ප්‍රවේශය
  • සාහිත්‍ය සේසත්
  • සාහිත්‍ය විග්‍රහය
  • සාහිත්‍ය ධර්මතාව

චරිතාපදාන

  • සාහිත්‍ය දර්ශන සිතුවිලි
  • විනිවිඳිමි අඳුර
  • මගේ සිතුම් පැතුම්
  • මම එදා සහ අද

යෞවන සාහිත්‍ය

  • රණරාළ

සුරංගනා කතා

  • මල් කුමාරි
  • හාල්මැස්සා
  • රත්හඳුන් රූපය
  • හීනය
  • අඹ කතාව
  • මහා ‍ලෝබයා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජී බී සේනානායක පිළිබඳ තොරතුරු, ජී බී සේනානායක යනු කුමක්ද? ජී බී සේනානායක යනු කුමක් දර්ශනය කරන්නේ?