ජුජුයි [xuˈxuj] යනු ආර්ජන්ටිනාවේ පළාතක් වන අතර එය රටේ වයඹ දෙසින් චිලී සහ බොලිවියාව සමඟ මායිම්වල පිහිටා ඇත. නැගෙනහිරින් සහ දකුණින් පිහිටි එකම අසල්වැසි ආර්ජන්ටිනා පළාත සල්ටා වේ.
යොමු කිරීම්
- "Jujuy | province, Argentina | Britannica". Encyclopaedia Britannica. සම්ප්‍රවේශය 3 February 2022.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජුජුයි පළාත, ආර්ජන්ටිනාව පිළිබඳ තොරතුරු, ජුජුයි පළාත, ආර්ජන්ටිනාව යනු කුමක්ද? ජුජුයි පළාත, ආර්ජන්ටිනාව යනු කුමක් දර්ශනය කරන්නේ?