යෙහුදා රාජධානිය

මුල් පිටුව | යෙහුදා රාජධානිය

ඊශ්‍රායල් රාජධානියට දකුණින් පිහිටා තිබූ රාජධානිය ලෙස යෙහුදා රාජධානිය දැක්විය හැකිය. හීබෲ බයිබලයට අනුව ජෝඩා රාජධානිය ඇතිවුයේ සෝල් රජතුමාගේ මරණයෙන් පසුවය. ජුඩා නැමති ගෝත්‍රය ඩේවිඩ් රජුට යටහත් පහත්ව සේවය කිරීම අරඹයා එම ගෝත්‍රයේ නමින් රාජධානිය පිහිටුවීය. හාර්යේහුඩා ප්‍රදේශය(කෙනිට්, කැලිබයෙට් ඔක්නිලියිටි හා ජේබුසයිට් කුලවල මිනිසුන් සිටි ප්‍රදේශය). බයිබලයට අනුව ජුඩා ගෝත්‍රිකයන් යනු ඩේවිඩ් රජුට රාජධානිය නිර්මාණය කරගැනිමට සහාය වු ගෝත්‍ර 12 න් එක් ගෝත්‍රයකි. ඊට කෙටිකාලයකට පසු බෙන්ජමින් ගෝත්‍රයද ජුඩා ගෝත්රය සමඟ එක් විය. මෙම නව රාජධානියේ අගනගරය බවට පත්වුයේ ජේරුසලම වේ.

යෙහුදා රාජධානිය

930 ක්‍රිපූයු–586 ක්‍රිපූයු
ක්‍රිපූයු 9වන සියවසෙහි ප්‍රදේශයෙහි සිතියමක්
අගනුවරජෙරුසලෙම
පොදු භාෂාවන්හීබෘ
ආගම
ඊශ්‍රායෙල් මොසෙයික ඇදහිල්ල
රජයMonarchy
ඓතිහාසික යුගයLevantine Iron Age
• ස්ථාපිත කළේ
930 ක්‍රිපූයු
• Siege of Jerusalem (587 BCE)
586 ක්‍රිපූයු
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Kingdom of Israel (united monarchy)
Yehud (Babylonian province)

සෝල් රජුගේ පුත් ඉෂ්-බොෂේත් ගේ මරණයෙන් අනතුරුව, ඩේවිඩ් අනිකුත් ගෝත්‍ර පාලනය සඳහා රජකමට පත්විණි. එවර ඔහු ඊශ්‍රායල් එක්සත් රාජ්‍යය බිහි කර ගත්තේය. ඩේවිඩ් රජුගේ මුණුපුරා වු රිහෝබෝම් ගෝත්‍රවල ගෞරවයට ලක්විය. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශය ඇසිරියන් රාජ්‍යය විසින් යටත් කරගනු ලැබිණි. නමුත් ජෝඩා රාජධානිය වසර 350 ක් නොනැසී පැවතිණි. එය ආක්‍රමණය කළේ ක්‍රි.පු. 586 දීය. එය ආක්‍රමණය කළේ බැබිලෝනියානු අධිරාජ්‍යයේ නෙබුසාර්-ආදත් ය. ඔහුගේ ආරක්ෂකයා වු කැප්ටන් නෙබුචැඩ්නෙසාර් යුද්ධය මෙහෙයවීය. මෙම යුද්ධයෙන් අනතුරුව ජේරුසලම අගනගරය විනාශයට පත්වීය.


ආශ්‍රිත ලිපි

  • යහුදා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යෙහුදා රාජධානිය පිළිබඳ තොරතුරු, යෙහුදා රාජධානිය යනු කුමක්ද? යෙහුදා රාජධානිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.