ජූලි

මුල් පිටුව | ජූලි

සිංහල මාස ක්‍රමයට අනුව තුන්වෙනි මාසයට යෙදෙන්නේ ඇසළ මාසයයි. එය දැනට අප භාවිතා කරන දින දසුනට අනුව නම් හත් වෙනි මාසයයි. එනම් ජූලි මාසයයි. ජූලි මාසයද තවත් එක් වැදගත් මාසයකි.

මාසයට නම

ජුලියස් සීසර්ගේ නම ඇසුරින් උපන් ජූලි මාසය ඉංග්‍රීසි බසින් july ය. සූර්ය මාස ක්‍රමයට අනුව ජූලි මාසය කටක රවී ලෙස හැදින්වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජූලි පිළිබඳ තොරතුරු, ජූලි යනු කුමක්ද? ජූලි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.