ජූලියස් සීසර්ගේ ඝාතනය

ජුලියස් සීසර් කුමන්ත්‍රණයකින් ඝාතනය විය. ඊට අමතරව සිසර්ගේ කලින් බිරිද රෝමයට හෙන පුපුරා සිසර්ගේ පිළිම වලින් ලේ ගලන ආකාරය සිහිනෙන් දකිත් , නමුත් එදින රජ සබාවට යන සීසර්ට බොරු චෝදනා කරමින් කසියස් සහ බ්රූටෝ යන සෙන්පතියන් පිහි වලින් එන ඝාතනය කරයි . මරණය ආරංචි වන සිසර්ගේ මිසරයේ බිරිද වන ක්ලියෝපැට්රා මාක් ඇන්තනි සමග සබදතාවය ඇතිකර ගනී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජූලියස් සීසර්ගේ ඝාතනය පිළිබඳ තොරතුරු, ජූලියස් සීසර්ගේ ඝාතනය යනු කුමක්ද? ජූලියස් සීසර්ගේ ඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?