ජෙට් එන්ජින් (ඉංග්‍රීසි: jet engine) යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි. ජෙට් එන්ජින් පිළිබඳ මෙම මූලික අර්ථ දැක්වීම turbojets, turbofans, rockets, ramjets, pulse jets සහ pump jets සදහා ද අදාල වේ. නමුත් පොදු භාවිතයේදී මෙම පදය සාමාන්‍යයෙන් ගෑස් ට’බයින, බ්රේට්න් චක්‍ර එන්ජින්, ඉතිරි බලය මගින් තෙරපුම ලබාදෙන, ට’බයිනයක් මගින් ශක්තිය ලබාදෙන භ්‍රමක සම්පින්ඩනයක් සහිත එන්ජින් හැදින්වීමට භාවිතා කරයි. නූතන ලෝකයට ජෙට් එන්ජින් කොතරම් සමීපවී ද යත් ඇතැම් අවස්ථාවලදී අත්වැරදීමකින් ගෑස් ට’බයිනය වෙනත් ක්‍රමවලට වඩා වැඩියෙන් ජෙට් ඉන්ජින්වල විශේෂ භාවිතයන් ලෙස හැඳින්වේ. බොහෝමයක් ජෙට් එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් වුවද ගින්නෙන් නොදැවෙන ආකාර පවා පවතී.
| ජෙට් එන්ජින් | |
|---|---|
A Pratt & Whitney F100 turbofan engine for the F-15 Eagle being tested in the hush house at Florida Air National Guard base | |
| Classification | Internal combustion engine |
| Industry | Aerospace |
| Application | Aviation |
| Fuel Source | Jet fuel |
| Components | Dynamic compressor, Fan, Combustor, Turbine, Propelling nozzle |
| Inventor | John Barber, Frank Whittle, Hans von Ohain |
| Invented | 1791, 1928, 1935 |
දුර ධාවනය කරන චාරිකා සඳහා ජෙට් ගුවන් යානාවලට ජෙට් එන්ජින් මූලික වශයන් භාවිතා කරයි. මුල් කාලයේදී ජෙට් ගුවන් යානාවලට අකාර්යක්ෂම වූ ට’බොජෙට් එන්ජිමක් භාවිතා කරන ලදී. නූතන ජෙට් ගුවන් යානා සාමාන්‍යයෙන් ඉතා ඉහළ වේගයක් ලබාදීමට උදව් වන වඩාත් දුර ධාවනය කළ හැකි මෙන්ම වෙනත් ප්‍රවාහන ක්‍රමවලට වඩා හොඳ ඉන්ධන කාර්යෂමතාවයක් ඇති high-bypass turbofan engines භාවිතා කරයි. 2004 දී ලෝක ඉන්ධන ප්‍රමාණයෙන් 7.2% පමණ මූලික වශයෙන් ජෙට් එන්ජින් මගින් පරිභෝජනය කරන ලදී. 2007 දී එක් ගුවන් යානාවකින් අනිකට බොහෝ සෙයින් වෙනස් වන අතරතුරදී බොහෝ ගුවන් සේවා සඳහා තනි විශාලතම මෙහෙයුම් වියදම බවට පත් කරමින් සම්පූර්ණ මෙහෙයුම් පිරිවැය සාමාන්‍යයෙන් 26.5% පමණ ජෙට් ඉන්ධනවල මිල සඳහා වැය විය.
ආශ්රිත ලිපි
- Air turboramjet
- Balancing machine
- Components of jet engines
- Rocket engine nozzle
- Rocket turbine engine
- Spacecraft propulsion
- Thrust reversal
- Turbojet development at the RAE
- Variable cycle engine
- Water injection (engine)
සටහන්
මූලාශ්‍ර
- "Jet Engine - SKYbrary Aviation Safety". www.skybrary.aero. සම්ප්‍රවේශය 2019-11-17.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෙට් එන්ජින් පිළිබඳ තොරතුරු, ජෙට් එන්ජින් යනු කුමක්ද? ජෙට් එන්ජින් යනු කුමක් දර්ශනය කරන්නේ?