ජේ. බී. දිසානායක

සම්මානිත මහාචාර්ය දේශමාන්‍ය ජයරත්න බණ්ඩා දිසානායක මහතා (උපත 1937 අප්‍රේල් 16 දින) සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීන විද්වතෙකි. ඔහු තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.

දේශමාන්‍ය මහාචාර්ය ජේ.බී. දිසානායක
අනෙකුත් නම්ජේ.බී.
අධ්‍යාපනයආචාර්ය උපාධිය (PhD)
වෘත්තියsවිශ්වවිද්‍යාල මහාචාර්ය, තානාපති
Spouseකුසුම් දිසානායක
දරුවන්මධුභාෂිණී දිසානායක සමිත දිසානායක

සම්පූර්ණ නම - රාජපක්ෂ රාජකරුණා මහ වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක

පුවක්මොටේ බෞද්ධ පිරිමි පාසලෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් දිසානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්වීතීයික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව 1961 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේ. බී. දිසානායක පිළිබඳ තොරතුරු, ජේ. බී. දිසානායක යනු කුමක්ද? ජේ. බී. දිසානායක යනු කුමක් දර්ශනය කරන්නේ?