ජේතවනය

ජේතවනය යනු ඉන්දියාවේ මහත් ප්‍රසිද්ධ බෞද්ධ ආරාමයන් අතුරින් එකකි. රජගහ නුවරෙහි වේළුවනාරාමයට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබූ දෙවන ආරාමය මෙය විය . පැරැණි සැවැත් නුවරට මදක් ඔබ්බෙන් ජේතවනය පිහිටා ඇත. තවත් වැදගත් ජේතවනාරාම දෙකක් ද ශ්‍රී ලංකාවේ පිහිටා තිබුණි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේතවනය පිළිබඳ තොරතුරු, ජේතවනය යනු කුමක්ද? ජේතවනය යනු කුමක් දර්ශනය කරන්නේ?