ජේම්ස් මැඩිසන් (මාර්තු 16, 1751 – ජූනි 28, 1836) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, තානාපතිවරයෙක්, සහ ස්ථාපක පිතෘවරයෙක් වූ අතර 1809 වසරෙහි සිට 1817 වසර දක්වා එක්සත් ජනපදයෙහි සතරවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.
ජේම්ස් මැඩිසන් | |
|---|---|
1816 වසරෙහි ආලේඛ්‍ය චිත්‍රයක් | |
| එක්සත් ජනපදයෙහි 4වන ජනාධිපතිවරයා | |
| උප ජනාධිපතිවරයා |
|
සටහන්
- උප ජනාධිපති ක්ලින්ටන් සහ උප ජනාධිපති ජෙරී යන දෙදෙනාම නිලය දරද්දී මිය ගියහ. ධූර කාලයෙහි ඉතිරි කොටස සඳහා ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවක් වෙනුවට වෙනෙකෙකු පත් නොකෙරුනේ, 1967 වසරෙහි විසි-පස්වන සංශෝධනයට පෙරාතුව උප ජනාධිපති තනතුරක පුරප්පාඩුවක් පිරවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා නොකිබුණු බැවිණි.
- පැ.මා. මාර්තු 5, 1750.
ආශ්‍රිත
- Billias 1976, පිටු අංකය: 329.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේම්ස් මැඩිසන් පිළිබඳ තොරතුරු, ජේම්ස් මැඩිසන් යනු කුමක්ද? ජේම්ස් මැඩිසන් යනු කුමක් දර්ශනය කරන්නේ?