ජොෆ්‍රොයිගේ බළලා

ජොෆ්‍රොයිගේ බළලා (Leopardus geoffroyi) යනු දකුණු ඇමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට දේශීය වූ කැළෑ බළල් විශේෂයකි. මොවුන් ප්‍රමාණයෙන් ගෘහස්ථ බළලකු පමණ වේ. මොවුන් සිය වාසභූමිවල පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බැවින් IUCN රතු ලැයිස්තුවේ අඩු අවදානයක් යොමු වූ කාණ්ඩයට ඇතුළත් කොට ඇත.

ජොෆ්‍රොයිගේ බළලා
Geoffroy's cat

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
උපගෝත්‍රය: Feliformia
කුලය: ෆෙලීඩේ
උපකුලය: ෆෙලිනේ
ගණය: Leopardus
විශේෂය: ''L. geoffroyi''
ද්වීපද නාමය
Leopardus geoffroyi
(ඩි'ඕර්බිග්නි සහ ජර්වේස්, 1844)
ජොෆ්‍රොයිගේ බළලාගේ ව්‍යාප්තිය, 2015
Synonyms

Oncifelis geoffroyi

ආශ්‍රේයයන්

  1. Pereira, J.; Lucherini, M.; Trigo, T. (2015). "Leopardus geoffroyi". IUCN Red List of Threatened Species. 2015: e.T15310A50657011. සම්ප්‍රවේශය 14 January 2018. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  2. Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA538 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 538. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජොෆ්‍රොයිගේ බළලා පිළිබඳ තොරතුරු, ජොෆ්‍රොයිගේ බළලා යනු කුමක්ද? ජොෆ්‍රොයිගේ බළලා යනු කුමක් දර්ශනය කරන්නේ?