ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.
Georgia საქართველო Sakartvelo | |
|---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: ძალა ერთობაშია Dzala Ertobashia Strength is in Unity | |
ජාතික ගීය: თავისუფლება Tavisupleba Freedom | |
Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green. | |
| අගනුවර සහ විශාලතම නගරය | ටිබිලිසි[a] |
| නිල භාෂා(ව) | Georgian |
| Spoken languages |
|
| ජනවාර්ගික කණ්ඩායම් (2002) |
|
| ජාති නාම(ය) | Georgian |
| රජය | Unitary parliamentary republic |
• President | Salome Zurabishvili |
• Prime Minister | Irakli Garibashvili |
• Chairperson of the Parliament | Shalva Papuashvili |
| ව්‍යවස්ථාදායකය | Parliament |
| Establishment history | |
• Colchis and Iberia | 13th c. BC – 580 AD |
• Kingdom of Abkhazia and Kingdom of the Iberians | 786–1008 |
• Unification of the Georgian realm | 1008 |
• The Tripartite division | 1463–1810 |
• Russian annexation | 12 September 1801 |
• Independence from the Russian Empire | 26 May 1918 |
• Red Army invasion | 25 February 1921 |
• Independence from the Soviet Union • Declared • Finalized | 9 April 1991 25 December 1991 |
• Current constitution | 24 August 1995 |
| වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 69,700 km2 (26,900 sq mi) (119th) |
| ජනගහණය | |
• 2022 ඇස්තමේන්තුව | 3,688,647[a] 4,012,104[b] (128th) |
• 2014 ජන සංගණනය | 3,713,804[a] |
• ඝණත්වය | 57.6/km2 (149.2/sq mi) (137th) |
| දදේනි (ක්‍රශසා) | 2021 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $61.58 billion[a] (110th) |
• ඒක පුද්ගල | $16,590[a] (83rd) |
| දදේනි (නාමික) | ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $17.85 billion[a] |
| ගිනි (2020) | 34.5[a] මධ්‍යම |
| මාසද (2019) | 0.812[a] ඉතා ඉහළ · 61st |
| ව්‍යවහාර මුදල | Georgian lari (₾) (GEL) |
| වේලා කලාපය | UTC+4 (Georgia Time GET) |
| දින ආකෘති | dd.mm.yyyy |
| රිය ධාවන මං තීරුව | right |
| ඇමතුම් කේතය | +995 |
| ISO 3166 code | GE |
| අන්තර්ජාල TLD | .ge, .გე |
වෙබ් අඩවිය gov.ge/ | |
මූලාශ්‍ර
- "Article 8", Constitution of Georgia. In Abkhazia, also Abkhazian.
- "CIA Factbook Georgia". Cia.gov. සම්ප්‍රවේශය May 2, 2016.
- "Demographic Portal". සම්ප්‍රවේශය 2022-05-07.
- "2014 General Population Census Main Results General Information — National Statistics Office of Georgia" (PDF). 8 August 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 May 2016.
- "World Economic Outlook Database, October 2021". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 6 March 2022.
- "GINI index (World Bank estimate) - Georgia". data.worldbank.org. World Bank. 20 July 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 March 2020.
- "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. December 15, 2020. සම්ප්‍රවේශය December 15, 2020.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෝර්ජියාව පිළිබඳ තොරතුරු, ජෝර්ජියාව යනු කුමක්ද? ජෝර්ජියාව යනු කුමක් දර්ශනය කරන්නේ?