ජෝන් ක්වින්සි ඇඩම්ස්

ජෝන් ක්වින්සි ඇඩම්ස් (i/ˈkwɪnzi/; ජූලි 11, 1767 – පෙබරවාරි 23, 1848) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, තානාපතිවරයෙක්, නීතිඥයෙක් සහ, දින චර්යා සම්පාදකවරයෙක් වූ අතර, 1825 වසරෙහි සිට 1829 වසර දක්වා එක්සත් ජනපදයෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

ජෝන් ක්වින්සි ඇඩම්ස්
ජෝන් ක්වින්සි ඇඩම්ස්
1840 ගණන් වල ඇඩම්ස්; ඡායාරූපය මැතිව් බ්‍රේඩි විසින්
එක්සත් ජනපදයෙහි 6වන ජනාධිපතිවරයා

සටහන්

  1. ඇඩම්ස් උපත ලද ක්වින්සි, මැසචූසට්ස් (එකල බ්‍රේන්ට්‍රී ලෙසින් හැඳින්වුණි) හී ආකාරයට ක්වින්සි පවුල් නාමය උච්චාරණය කෙරුණේ /ˈkwɪnzi/ යන අයුරිනි. අනෙකුත් සියළු ක්වින්සි ස්ථාන නාම ස්ථානීය වශයෙන් උච්චාරණය කෙරෙණුයේ /ˈkwɪnsi/ අයුරිනි. මෙය නිරවද්‍ය නොවුනද, මෙම උච්චාරණයද ඇඩම්ස්ගේ මැද නම සඳහා නිතරම භාවිතා වෙයි.

මූලාශ්‍ර

  1. වියඩ්, ඩග් (2005). ද රේසිං ඔෆ් අ ප්‍රසිඩන්ට්. නිව්යෝර්ක්: අට්‍රියා බුක්ස්. p. 59. ISBN 0-7434-9726-0.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෝන් ක්වින්සි ඇඩම්ස් පිළිබඳ තොරතුරු, ජෝන් ක්වින්සි ඇඩම්ස් යනු කුමක්ද? ජෝන් ක්වින්සි ඇඩම්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?