ජෝන් රැන්ඩ්ල්ස්

සර් ජෝන් රැන්ඩ්ල්ස් (1875 - 11 පෙබරවාරි 1945) බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක්, ධානපතියෙක් සහ Conservative දේශපාලඟයෙකි.

ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ට භූමියක් ලබාගැනීමට මුදල් පරිත්‍යාග කලේය. ඔහුට ගරු කිරීමක් ලෙස මේ භූමි ප්‍රදේශයට රැන්ඩ්ල්ස් කන්ද යනුවෙන් කිංස්වුඩ් විද්‍යාලයේ නිර්මාතෘ වරයා නම් කරන ලදී. සර් ජෝන් රැන්ඩ්ල්ස් මහතාගේ චායා රුපයක් කිංස්වුඩ් විද්‍යාලයීය ඇල්.ඊ බ්ලසේ අනුස්මරණ ශාලාවේ දැකිය හැකි

මූලාශ්‍ර

  1. Kingswood’s Being Moved to Randles Hill

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෝන් රැන්ඩ්ල්ස් පිළිබඳ තොරතුරු, ජෝන් රැන්ඩ්ල්ස් යනු කුමක්ද? ජෝන් රැන්ඩ්ල්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?