කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන (Gnananga Gunawardana, 18 සැප්තැම්බර් 1945-4 මැයි 2023), හෙවත් ඥානාංග ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රඟපෑ නළුවෙකි.
ඥානාංග ගුණවර්ධන Gnananga Gunawardane | |
|---|---|
| උපත | කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන 18 සැප්තැම්බර් 1945 |
| මියගිය දිනය | 4 මැයි 2023 (වයස 78) කොළඹ, ශ්‍රී ලංකාව |
| පුරවැසිබව | ශ්‍රී ලාංකික |
| සක්‍රීය වසර | 1980–2023 |
| කලත්‍රයා(යන්) | නාලනී ගුණවර්ධන |
පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය
ගුණවර්ධන උපත ලැබුවේ බ්‍රිතාන්‍ය ලංකාවේ ය.1980 දී පරාක්‍රම ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු චිත්‍රපටය වන හැවනලී අද මිනිසුන් චිත්‍රපටයේ ඔහු රඟපෑවා. ගුණවර්ධන සප්ත කන්‍යා, සීලම, තරණය, මහරජ අජාසත් වැනි චිත්‍රපටවල ද රඟපෑවේය..
මරණය
ඥානංග ගුණවර්ධන 2023 මැයි 4 වන දින මිය යන විට 78 වන වියේ පසුවිය. අභාවප්‍රාප්ත වීමට පෙර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය..
මූලාශ්‍ර
- "Gnananga Gunawardana". films.lk (ඉංග්‍රීසි බසින්). films.lk. 2020. සම්ප්‍රවේශය 6 May 2023.
- "ඥානාංග ගුණවර්ධන සමුගනියි". දිනමණ. දිනමණ. 5 May 2023. 6 May 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 May 2023.
- "Veteran actor Gnananga Gunawardena passes away" (ඉංග්‍රීසි බසින්). Ada Derana. 4 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.
- "ඥාණාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි". ITN News.LK. 4 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඥානාංග ගුණවර්ධන පිළිබඳ තොරතුරු, ඥානාංග ගුණවර්ධන යනු කුමක්ද? ඥානාංග ගුණවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?