ටස්කින් අහමඩ් ටසිම් (බෙංගාලි: তাসকিন আহমেদ তাজিম; උපත 1995 අප්‍රේල් 3) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දකුණත් වේග පන්දු යවන්නෙක් සහ වමත් පිතිකරුවෙක්. ඔහු පළමු පන්තියේ තරග සදහා ඩකා මෙට්‍රොපොලිස් නියෝජනය කරන අතර ලිස්ට් ඒ ක්‍රිකට් සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ රංපූර් රේන්ජර්ස් ෆ්‍රැන්චයිස් නියෝජනය කරයි. ටස්කින් අහමඩ් මංගල එක්දින තරගයේදී කඩුලු 5ක් දවාගත් පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටස්කින් අහමඩ් පිළිබඳ තොරතුරු, ටස්කින් අහමඩ් යනු කුමක්ද? ටස්කින් අහමඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?