ට්වොස්රෙට්

ට්වොස්රෙට් (ටවොස්රෙට්, ටෞස්රෙට්, මරණය. ක්‍රි.පූ. 1189 සම්මුතීය කාලානුක්‍රමය) යනු ඊජිප්තුවේ දහනවවන රාජවංශයේ අවසන් පාරාවෝවරියයි.

ට්වොස්රෙට්
ටෞස්රෙට්, ටවොස්රෙට්
නූබියාවේ අමාඩා දෙවොලෙහි නිරූපිත සිස්ට්‍රමයක් වයන ට්වොස්රෙට්
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 1191–1189 (19වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාසිප්ටා
අනුප්‍රාප්තිකයාසෙට්නැඛ්ටේ
මරණයක්‍රි.පූ. 1189
භූමදානයරජුන්ගේ නිම්නයේ KV14

ආශ්‍රේයයන්

  1. Peter Clayton, Chronicle of the Pharaohs, Thames & Hudson Ltd, 1994. pp 156 & 158

ග්‍රන්ථාවලිය

  • Gae Callender, "The Cripple, the Queen & the Man from the North", KMT, Vol:17 No.1, Spring 2006, pp. 49–63
  • Leonard H. Lesko, "A Little More Evidence for the End of the Nineteenth Dynasty", Journal of the American Research Center in Egypt, Vol. 5, (1966), pp. 29–32 (accessible through JSTOR)
  • Richard H. Wilkinson (ed.), Tausret: Forgotten Queen & Pharaoh of Egypt, Oxford University Press, 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ට්වොස්රෙට් පිළිබඳ තොරතුරු, ට්වොස්රෙට් යනු කුමක්ද? ට්වොස්රෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?