ට්සුගරු සමුද්‍රසන්ධිය

මුල් පිටුව | ට්සුගරු සමුද්‍රසන්ධිය

ට්සුගරු සමුද්‍රසන්ධිය (津軽海峡, ඉංග්‍රීසි:  Tsugaru Strait, Tsugaru Kaikyō) යනු උතුරු ජපානයේ පිහිටි හොන්ෂූ සහ හොක්කයිදෝ අතරින් ජපන් මුහුද සහ පැසිෆික් සාගරය යාකරන සමුද්‍රසන්ධිය වේ.

විසි (20) වන ශතවර්ෂයට පෙර බටහිර සිතියම් වල මෙය Strait of Sangar ලෙස දක්වා ඇත.

සත්ත්ව විද්‍යාත්මකව මෙය Blakiston's Line එසේත් නැත්නම් "Blakiston Line" ලෙස හැඳින්වෙන ප්‍රධාන සීමා මායිමක් වේ.

මූලාශ්‍ර

  1. http://id.loc.gov/authorities/subjects/sh85138341.html "Tsugaru Strait"]
  2. "Nature in Japan" (PDF). Ministry of the Environment Government of Japan.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ට්සුගරු සමුද්‍රසන්ධිය පිළිබඳ තොරතුරු, ට්සුගරු සමුද්‍රසන්ධිය යනු කුමක්ද? ට්සුගරු සමුද්‍රසන්ධිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.