ට්‍රයිෆීනා

ට්‍රයිෆීනා (ග්‍රීක: Τρύφαινα; ක්‍රිපූ 141 පමණ – ක්‍රිපූ 111) යනු ටොලමියානු කුමාරිකාවක් වූවාය. අටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස් නම් සෙලූසිඩ් රජ හා විවාහ වූ ඇය සිරියාවේ රැජිණ (ක්‍රිපූ 124-111) වූවාය.

ට්‍රයිෆීනා
සෙලූසිඩ් අධිරාජ්‍යයේ රැජිණ ( සිරියාවේ රැජිණ)
රාජ්‍ය පාලනයක්‍රිපූ 124 - ක්‍රිපූ 111 (ඇයගේ සෙහොයුරිය සතරවන ක්ලියෝපැට්රා ට එරෙහිව ක්‍රිපූ 112 දක්වා)
අභිෂේකයක්‍රිපූ 124
පූර්වප්‍රාප්තිකයෝක්ලියෝපැට්රා තෙයා සහ පස්වන සෙලූකස් ෆිලමීටර්
අනුප්‍රාප්තිකයෝපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව
සම රාජයාඅටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස්
උපතක්‍රිපූ 141 පමණ
මරණයක්‍රිපූ 111 පමණ
දරුවන්
  • හයවන සෙලෙයුකුස් එෆිෆනීස්
  • එකොළස්වන ඇන්ටියෝකුස් එෆිෆනීස් සහ පළමුවන පිලිප් ෆිලඩෙල්ෆෙස් යන නිවුන්නු
  • තුන්වන ඩිමීට්‍රියස් යුකේරෝස්
  • දොළොස්වන ඇන්ටියෝකුස් ඩයනයිසස්
  • ලෙයෝඩිසී
රාජ වංශයටොලමියානු
පියාඅටවන ටොලමි ෆිස්කන්
මව තුන්වන ක්ලියෝපැට්රා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ට්‍රයිෆීනා පිළිබඳ තොරතුරු, ට්‍රයිෆීනා යනු කුමක්ද? ට්‍රයිෆීනා යනු කුමක් දර්ශනය කරන්නේ?