ටාරෝ දූපත, සොලමන් දූපත්

ටාරෝ දූපත යනු සොලමන් දූපත්වල කුඩා දූපතක් වන අතර එහි වැසියන් 507 ක් සිටිති. එය චොයිසුල් පළාතේ අගනුවර වන අතර වයඹදිග වෙරළට ඔබ්බෙන් චොයිසුල් බොක්කෙහි පිහිටා ඇත. මෙම දූපත මුහුදු මට්ටමට මීටර 2 ඉහලින් ඇත. මුහුදු මට්ටම ඉහළ යාමෙන් තර්ජනයට ලක්ව ඇත.

ටාරෝ දූපත

Taro, in red left, and Choiseul, centre.
ටාරෝ දූපත
Location in Solomon Islands
ඛණ්ඩාංක: 06°42′41″S 156°23′47″E / 6.71139°S 156.39639°E / -6.71139; 156.39639
CountrySolomon Islands
ProvinceChoiseul
සරිය
 • මුළු0.44 කිමී2 (0.17 සතරැස් සැත)
උන්නතාංශය25 මී (82 අඩි)
ජනගහණය(2009)
 • මුළු507

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටාරෝ දූපත, සොලමන් දූපත් පිළිබඳ තොරතුරු, ටාරෝ දූපත, සොලමන් දූපත් යනු කුමක්ද? ටාරෝ දූපත, සොලමන් දූපත් යනු කුමක් දර්ශනය කරන්නේ?