ටෑං චීනයේ අධිරාජකීය බිසෝවරු

අධිරාජිනියට අමතරව ටෑං චීනයේ අධිරාජකීය ‍බිසෝවරු ශ්‍රේණි අටකට හෝ නවයකට අනුව සංවිධානය වී සිටියහ. "මාලිග නිලධාරීන්" (宮官) ලෙස හැඳින්වුණු නිලධාරීනට විරුද්ධ අයුරින් ඔවුනව, "ඇතුළු නිලධාරීන්" (內官) ලෙස හැඳින්විණි.

662දී, පදවි තාවකාලිකව වෙනස් කෙරුණේ ස්ත්‍රීවාදී සහ නොගැඹුරු ගුණාංග ඉන් අරුත් නොගැන්වෙන සේ ය. මෙම ස්ත්‍රීවාදී වෙනස 670 දොළොස්වන මාසයේ දී යළි ප්‍රතිවර්ත්‍ය කෙරිණි. මෙම අවස්ථා දෙකෙහිම එයට හේතු වූ කරුණු නිල වාර්තාවල පැහැදිළි කොට නොමැත. කෙසේනමුත්, ඇතැම් විද්වතුන් සැකපහළ කරන්නේ මෙය වූ අධිරාජිනිය විසින් ඇගේ සැමියාට කළ යෝජනාවක් බවයි.

පැරණි පදවි නාමය ශ්‍රේණිය -> නව පදවි නාමය ශ්‍රේණිය
බිසව (夫人 ෆුරෙන්) 1a යහපත් අතින් සහායක (贊德 සන්දේ) 1a
උපබිසෝවරුන් නව දෙනා (九嬪 ජියුපින්) 2a ලීලාවේ පතුරුවන්නිය (宣儀 ෂුවාන්යි) 2a
මනහර ශෝභාව (婕妤 ජිඑයු) 3a ඇතුළු කුටියෙහි ලාභියා (承閨 චෙංගුයි) 3a
රූමතිය (美人 මෙයිරෙන්) 4a රාජාඥා ලාභිනිය (承旨 චෙංචි) 4a
කුසලතා ඇත්තිය (才人 කයිරෙන්) 5a අමරණීය ආරක්ෂිකාව (衛仙 වෙයිෂියෑන්) 5a
ධනයේ ආර්යාව (寶林 බඔලින්) 6a සේවා සපයන්නිය (供奉 ගොංෆෙං) 6a
උතුමාණන්ගේ ආර්යාව (御女 යුනූ) 7a කේශප්‍රසාධන සහායිකා (恃櫛 ෂිජියේ) 7a
තෝරාගත් ආර්යාව (采女 කයිනූ) 8a තුවා සහායිකාව (恃巾 ෂිජින්) 8a

පසුකාලීන ඉතිහාසය සඳහා, චීනයේ අධිරාජකීය බිසෝවරුන්ගේ ශ්‍රේණි බලන්න.

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  • The table is after Wu Jo-shui's "Empress Wu and Proto-Feminist Sentiments in T’ang China," in Imperial Rulership and Cultural Change in Traditional China. Seattle: University of Washington press, pp. 77-116.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටෑං චීනයේ අධිරාජකීය බිසෝවරු පිළිබඳ තොරතුරු, ටෑං චීනයේ අධිරාජකීය බිසෝවරු යනු කුමක්ද? ටෑං චීනයේ අධිරාජකීය බිසෝවරු යනු කුමක් දර්ශනය කරන්නේ?