ටිබෙට් යනු ඊසාන හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තිබ්බත බසින් භෝ(བོད་) ලෙස ද, චීන බසින් ශී ද්සං(西藏) ලෙස ද හඳුන්වනු ලැබේ. තිබ්බතීය ප්‍රදේශ ආශ්‍රිත ව මානව ශිෂ්ටාචාරය වසර 21,000 කට පමණ පෙර ඇරඹුණේ යැයි සැළකේ. ටිබෙටය මාතෘභූමිය කොටගත් තිබ්බත ජනයා මෙන්ම, මොන්පා, චියං සහ ළෝබා ගෝත්‍ර ද, වත්මන වනවිට චීන හන් සහ හු-එයි ජනයා ද ටිබෙට් ප්‍රදේශයේ ජීවත් වේ.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ටිබෙට් |
|---|
තිබ්බත ආර්ථිකය රඳාපවතින්නේ ස්වයංපෝෂිත කෘෂිකර්මය හා මෑතක සිට ජනප්‍රිය වූ සංචාරක කර්මාන්තය මත ය. ටිබෙටයේ ප්‍රධාන ආගම ටිබෙට් බුදුදහම වන අතර එය ටිබෙට් බොන්දහමත් සමඟ බැඳී පවතියි. තිබ්බතීය භාෂාවන් ලිවීමට ප්‍රාදේශීය ලිඛිත අක්ෂර ක්‍රමය වන තිබ්බත හෝඩිය ටිබෙට් ප්‍රදේශයන්හි භාවිතා වේ.
ආශ්‍රිත ලිපි
- Index of Tibet-related articles
- List of Major National Historical and Cultural Sites in Tibet
- Outline of Tibet
- Sinicization of Tibet
- Chinese Settlements in Tibet
- Free Tibet
මූලාශ්‍ර
උපහරණ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටිබෙට් පිළිබඳ තොරතුරු, ටිබෙට් යනු කුමක්ද? ටිබෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?