ටී. බි දිසානායක

ටී. බි දිසානායක (තවද: ටිකිරි බණ්ඩාර දිසානායක) (ඉංග්‍රීසි: Tikiri Banda (T.B.) Dissanayake) යනු හිටපු ජනාධිපති නීතිඥ වරයෙකි.

ටී. බි දිසානායක
උපත17 ජූලි 1908
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියජනාධිපති නීතිඥ

ජීවන සටහන්

ටී. බි දිසානායක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • ටී. බි දිසානායක ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටී. බි දිසානායක පිළිබඳ තොරතුරු, ටී. බි දිසානායක යනු කුමක්ද? ටී. බි දිසානායක යනු කුමක් දර්ශනය කරන්නේ?