ටී. මහේෂ්වරන් එසේත් නැත්නම් ත්‍යාගරාජා මහෙෂ්වරන් (දෙමළ: தியாகராஜா மகேஸ்வரன்) ශ්‍රී ලාංකිකවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකි.
ගරු T. Maheswaran | |
|---|---|
| පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් 2004 – 1 ජනවාරි 2008 | |
| අනුප්‍රාප්තිකයා | මොහොමඩ් රාජබ්දීන් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 10 ජනවාරි 1966 |
| විපත | 1 January 2008 (aged 41) |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| කලත්‍රයා | විජයකලා මහේෂ්වරන් |
| සබඳතා | ටී. දුවාරකේශ්වරන් (සොහොයුරා) |
| හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම | |
|---|---|
| ස්ථානය | කොටහේන සිවන් කෝවිලේ දී |
| දිනය | ජනවාරි 1, 2008 |
| ඉලක්කය | ටී. මහේෂ්වරන් |
| ප්‍රහාර මාදිලිය | වෙඩිතබා ඝාතනය කිරීම |
| මරණ | 2 |
| අපරාධකරුවා | ජෝන් පොලින් වැලින්ටන් |
මූලාශ්‍ර
- "මහේෂ්වරන්ගේ සොයුරා අත්අඩංගුවේ". අද දෙරණ. සම්ප්‍රවේශය 2018-07-03.
- "හිටපු මන්ත්‍රී මහේෂ්වරන්ගේ ඝාතකයා පෝරකයට". දිනමිණ. සම්ප්‍රවේශය 2018-07-03.
- "Accused in Maheswaran killing sentenced to death". ඩේලි නිව්ස් පුවත් පත. සම්ප්‍රවේශය 2018-07-03.
- "Maheswaran's killer sentenced to death". The Nation. සම්ප්‍රවේශය 2018-07-03.
- "විජයකලාට සිහිකැඳවීම පිණිසයි!". දිවයින. සම්ප්‍රවේශය 2018-07-04.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටී. මහේෂ්වරන් පිළිබඳ තොරතුරු, ටී. මහේෂ්වරන් යනු කුමක්ද? ටී. මහේෂ්වරන් යනු කුමක් දර්ශනය කරන්නේ?