ටිකිරි බණ්ඩාර ඉලංගරත්න (1913 – 1992) , ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. නාට්‍ය රචකයෙකි. වේදිකා නළුවෙකි. ශ්‍රී ලංකාවේ වාණිජ,ආහාර ,කර්මාන්ත සහ නාවික අමාත්‍යවරයා ලෙස ද තවත් රජයේ නිල තල ද දරමින් ද දශක තුනක් සේවය කළේය. ඔහු විසින් ශ්‍රීලංකාවේ සේවක ඉතුරුම් අරමුදල, පෙට්‍රෝලියම් සහ රක්ෂණ සංස්ථා සහ ජාතික බැංකුව ඇති කිරීමට සිය සහාය ලබා දෙන ලදි. T.B. ඉලංගරත්නයන් ජනප්‍රියම ළමා නව කතාවක් වන ‘අඹ යාළුවෝ’ රචනා කරන ලද්දේ 1957 වර්ෂයේදීය.
ඔහුගේ ‘තිලක සහ තිලකා’ සහ ‘නෑදෑයෝ’ යන නව කතා චිත්‍රපටවලට නගා ඇත. ‘අඹ යහළුවෝ’ කොටස් වශයෙන් විකාශය වන රූපවාහිණී ටෙලි නාට්‍යයකට නැගුණි.
ජීවිතය හා වෘත්තීය ජීවිතය
මුල්කාලීන ජීවිතය
ඉලංගරත්න ශ්‍රී ලංකාවේ ගල ගෙදර , හතර ලියද්ද , තුන්පනේදී 1913 පෙබරවාරී 27 වන දින උපත ලබන ලදී. 1917 දී ඔහු ගල ගෙදර විද්‍යාලයේදී පාසල් යාම ආරම්භ කළ අතර ඔහුගේ ද්වීතීක අධ්‍යාපනය සෙන්ට් ඇන්තනී විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. ඉලංගරත්න තම පාසල් කාලය තුළදී නාට්‍යය 3 ක් ලියන ලදී. ( අකීකරු පුතා , හෙමින් හෙමින් හා අන්ධ නැන්දා)
පාසලෙන් නික්ම යාමෙන් පසු ඉලංගරත්න ලන්ඩන් විභාගය සමත් වූ අතර රජය සඳහා ලිපිකරුවෙකු ලෙස සේවය කිරීම ආරම්භ කරන ලදී. 1944 සැප්තැම්බර් 04 වන දින ඉලංගරත්න ගම්පොළ තමරා කුමාරි අළුදෙණිය විවාහ කර ගන්නා ලදී.
රාජ්‍ය සේවය
1947 දී ඉලංගරත්න ලිපි කරුවෙකු ලෙස හෝ ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස් වූ අතර ස්වාධීන සමාජවාදී අපේක්ෂකයෙකු ලෙස මහනුවර පාර්ලිමේන්තුව සඳහා සාර්ථකව පිය මනින ලදී. ඔහු 1948 මැයි 18 වන දින දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා රජයේ දශක 3 ක් දිගු වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමිනි. කාර්යාලයේ සිටින අතරතුරදී ඉගංගරත්න සේවක අර්ථ සාධක අරමුදල, ජාතික බැංකුව හා ශ්‍රී ලංකාවේ කම්කරු දිනය ආරම්භ කිරීමට සහාය දෙන ලදී. 1974 දී ඔහු අගමැතිවරයා ලෙස ද තම සේවය පිරිනමන ලදී . ඉලංගරත්න 1986 අප්‍රේල් 12 වන දා දේශපාලනයෙන් සමුගන්නා ලදී.
ප්‍රකාශණ 5
- හපනා
- විලම්බීත
- තිලක
- තිලක හා තිලකා
- අඹ යහළුවෝ
- හපනා
- නෑදෑයෝ
- නයනා
- මංගලා
- පෙරලිය
- මල්සරාව
- සැඩපහර
- ළසඳා
Ti .බී ඉලංගරත්න ගේ මව
|T._B._Ilangaratne
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටී. බී. ඉලංගරත්න පිළිබඳ තොරතුරු, ටී. බී. ඉලංගරත්න යනු කුමක්ද? ටී. බී. ඉලංගරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?