ජලේබි ලෙසින්ද හැඳින්වෙන, ටීස්රා යනු, ක්රිකට් ක්රීඩාවෙහි, පිට-දඟ පන්දු යවන්නෙකු විසින් භාවිතා කෙරෙන කිසියම් පන්දු යැවීම් වර්ගයක් වන අතර, කීර්තිමත් පිට-දඟ පන්දු යවන්නෙකු වූ සක්ලේන් මුෂ්ටාක් පැවසුවේ ඔහු විසින් එය සොයා ගත් බවකි.
| පන්දු යැවීමේ ශෛලීයයන් | |
|---|---|
| වර්ග | |
| වේග පන්දු |
|
මඳ වේග පන්දු | |
| දඟ පන්දු |
|
| පන්දු යැවීම් | |
| දඟ | |
කෙසේවෙතත්, හොඳින් පරික්ෂා කර බැලූ විට, මෙම පන්දු යැවීම වනාහී හුදෙක් ඕර්තඩොක්ස් පසු දඟ කැවීමක් පමණක් වන අතර, ක්රිකට් ක්රීඩා කල එදා මෙදා තුර, ඇඟිලි වලින් දඟ පන්දු යවන්නන් විසින් යවන ලද පසිඳු පන්දු යැවීමක් බව පෙනෙයි.
ඉන්දියානු ක්රිකට් ලීගය තුලදී මෙම පන්දු යැවීම සඳහා යළි-නම් තබන ලද්දේ සක්ලේන් මුෂ්ටාක් විසිනි. ඒ කාලයේදී සක්ලේන් ක්රීඩා කලේ ලහෝර් බඩ්ෂාස් පිල සඳහාය. . ටීස්රා හෝ ජලේබි පන්දු යැවීමකට මුහුණ දුන් පළමු ක්රීඩකයා වූයේ ශ්රී ලංකාවේ රසල් ආනල්ඩ් වූ අතර, විනිසුරු විසින් ඔහු නිවැරැදි ලෙසින් කඩුල්ල මුවා කිරීමේ වරද වෙනුවෙන් දැවී ගිය ක්රීඩකයෙකු ලෙසින් නම් කරන ලදි. ටීස්රා පන්දුවකින් දැවී ගිය පළමු ක්රීඩකයා වූයේද ඔහු විය. ටීස්රා පන්දුවක් යැවුනු සතරවන වතාවෙහිදී ඔහු දැවී ගියේය.
ආශ්රිත
- [බ්රයන් විල්කින්ස් "ද බෝලර්ස් ආට්"]
- ආනල්ඩ් අජජ්ඩ් ප්ලම් ටු මිරකලස් ටීස්රා බයි සකී
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටීස්රා පිළිබඳ තොරතුරු, ටීස්රා යනු කුමක්ද? ටීස්රා යනු කුමක් දර්ශනය කරන්නේ?