ටෘජිලෝ ප්‍රාන්තය, වෙනිසියුලාව

මුල් පිටුව | ටෘජිලෝ ප්‍රාන්තය, වෙනිසියුලාව

ටෘජිලෝ ප්‍රාන්තය ( ස්පාඤ්ඤ: Estado Trujillo , ස්පාඤ්ඤ pronunciation: [esˈtaðo tɾuˈxiʝo] ) යනු වෙනිසියුලාවේ ප්‍රාන්ත 23 න් එකකි. එහි අගනුවර ටෘජිලෝ වන අතර විශාලතම නගරය වැලෙරා වේ. ප්‍රාන්තය මහ නගර සභා 20 කට සහ පල්ලි 93 කට බෙදා ඇත. ටෘජිලෝ ප්‍රාන්තයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 7,198 සහ, 2011 සංගණන ජනගහනය 686,367 කි.

යොමු කිරීම්

  1. State), Trujillo (Venezuela (1904). Ley de división territorial del estado Trujillo (ස්පාඤ්ඤ බසින්). Tip. del estado.
  2. Vila, Marco Aurelio (1966). Aspectos geográficos del Estado Trujillo (ස්පාඤ්ඤ බසින්). Corporación Venezolana de Fomento.
  3. Estadística, Venezuela Ministerio de Agricultura y Cría División de (1968). Estadísticas del Estado Trujillo (ස්පාඤ්ඤ බසින්). Ministerio de Agricultura y Cría, División de Estadística.
  4. "GeoHive – Venezuela population statistics". සම්ප්‍රවේශය July 4, 2012.
  5. Estado Trujillo: censo de población y vivienda 2001 (ස්පාඤ්ඤ බසින්). Instituto Nacional de Estadística. 2006.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටෘජිලෝ ප්‍රාන්තය, වෙනිසියුලාව පිළිබඳ තොරතුරු, ටෘජිලෝ ප්‍රාන්තය, වෙනිසියුලාව යනු කුමක්ද? ටෘජිලෝ ප්‍රාන්තය, වෙනිසියුලාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.