ටෙටේ පළාත (මොසැම්බික්)

මුල් පිටුව | ටෙටේ පළාත (මොසැම්බික්)

ටෙටේ යනු මොසැම්බික් හි පළාතකි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 98,417 කි සහ ජනගහනය 2,648,941 (2017 සංගණනය).

ටෙටේ යනු පළාතේ අගනුවරයි. කහෝරා බස්සා වේල්ල මෙම පළාතේ පිහිටා ඇත.

දිස්ත්‍රික්ක

2013 මාර්තු 21 දින, ජනරජයේ මොසැම්බික් සභාව විසින් ජාතිය පුරා නව දිස්ත්‍රික්ක 13ක් නිර්මාණය කිරීමට අවසර දෙන ලදී. ටෙටේ පළාතට නව දිස්ත්‍රික්ක 2ක් ඇතුලත් විය. ටෙටේ පළාතේ දිස්ත්‍රික්කවලට ඇතුළත් වන්නේ:

  • ඇන්ගෝනියා දිස්ත්‍රික්කය
  • කහෝරා-බස්සා දිස්ත්‍රික්කය
  • චංගර දිස්ත්‍රික්කය
  • චිෆන්ඩේ දිස්ත්‍රික්කය
  • චියුටා දිස්ත්‍රික්කය
  • ටෙටේ දිස්ත්‍රික්කය
  • දෝවා දිස්ත්‍රික්කය
  • මැකංගා දිස්ත්‍රික්කය
  • මාගෝ දිස්ත්‍රික්කය
  • මාරාවියා දිස්ත්‍රික්කය
  • මාරරා දිස්ත්‍රික්කය
  • මෝටිස් දිස්ත්‍රික්කය
  • මුතර දිස්ත්‍රික්කය
  • සංගානෝ දිස්ත්‍රික්කය
  • සුම්බෝ දිස්ත්‍රික්කය

යොමු කිරීම්

  1. "Total Population By Provinces - 2006". Instituto Nacional de Estatística. November 24, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-15.
  2. "Mozambique Bill Creating New Districts Passed". allafrica.com. 21 March 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටෙටේ පළාත (මොසැම්බික්) පිළිබඳ තොරතුරු, ටෙටේ පළාත (මොසැම්බික්) යනු කුමක්ද? ටෙටේ පළාත (මොසැම්බික්) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.