තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 246 සිට ක්‍රි.පූ. 222 තෙක් රාජ්‍ය පාලනය කළ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ තෙවන රජුයි. මොහුගේ පාලන සමයේ ටොලමයික රාජධානිය බලය අතින් උච්චතම ස්ථානයට පත් විය.
| ටොලමි III යුවෙර්ගිටීස් | |
|---|---|
| ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης පුරාතන ඊජිප්තු: Iwaennetjerwysenwy Sekhemankhre Setepamun | |
තෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාවක් | |
| ඊජිප්තුවේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 246 ජනවාරි 28 – ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර්(ටොලමයික රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි II |
| අනුප්‍රාප්තිකයා | ටොලමි IV |
| වල්ලභ | බෙරෙනීස් II |
| දරුවන් | ටොලමි IV, ආර්සිනෝයි III, ඇලෙක්සැන්ඩර්, මේගස්, බෙරෙනීස් |
| පියා | ටොලමි II ෆිලඩෙල්ෆස් |
| මව | ලිසිමැකිඩ්වරුන්ගේ ආර්සිනෝයි I |
| උපත | ක්‍රි.පූ. 280 |
| මරණය | ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර් (වයස 60 පමණ) |
| භූමදානය | ඇලෙක්සැන්ඩ්‍රියාව |
අමතර අවධානයට
- ටොලමයික ඊජිප්තු ඉතිහාසය
- Ptolemais – ටොලමයික රාජවංශයේ සාමාජිකයන්ගේ නමින් ඇති නගර
සටහන්
මූලාශ්‍ර
- Clayton (2006) p. 208
- Bennett, Chris. "Ptolemy III". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 13 October 2019.
ග්‍රන්ථාවලිය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තෙවන ටොලමි යුවෙර්ගිටීස් පිළිබඳ තොරතුරු, තෙවන ටොලමි යුවෙර්ගිටීස් යනු කුමක්ද? තෙවන ටොලමි යුවෙර්ගිටීස් යනු කුමක් දර්ශනය කරන්නේ?