ටොලමි V එපිෆේනීස් (ග්‍රීක: Πτολεμαῖος Ἐπιφανής Εὐχάριστος, Ptolemaĩos Epiphanḗs Eucharistos "ටොලමි නම් ස්වරූපය, අනුග්‍රාහක"; 9 ක්‍රි.පූ. 210 ඔක්තෝබර් 9 – ක්‍රි.පූ. 180 සැප්තැම්බර්) යනු සොහොයුරා සහ සොයුරිය වූ ටොලමි IV ෆිලොපේටර් සහ ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයිගේ පුත්‍රයායි. ඔහු ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු සිට ක්‍රි.පූ. 180 සැප්තැම්බර් තෙක්, ටොලමයික රාජවංශයේ පස්වන පාලකයා ලෙස කටයුතු කළේ ය.
| ටොලමි V එපිෆේනීස් | |
|---|---|
| පුරාතන ග්‍රීක: Πτολεμαῖος Ἐπιφανής පුරාතන ඊජිප්තු: Iwaennetjerwymerwyitu Seteppah Userkare Sekhem-ankhamun | |
පස්වන ටොලමි එපිෆේනීස්ගේ ටෙට්‍රාඩ්‍රම් කාසිය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය | |
| ඊජිප්තුවේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු – ක්‍රි.පූ. 180 සැප්තැම්බර් (ටොලමයික රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි IV |
| අනුප්‍රාප්තිකයා | ටොලමි VI |
| වල්ලභ | ක්ලියෝපැට්‍රා I |
| දරුවන් | ටොලමි VI ටොලමි VIII ක්ලියෝපැට්‍රා II |
| පියා | ටොලමි IV ෆිලොපේටර් |
| මව | ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයි |
| උපත | ක්‍රි.පූ. 210 ඔක්තෝබර් 9 |
| මරණය | ක්‍රි.පූ. 180 සැප්තැම්බර් (වයස 29) |
| භූමදානය | ඇලෙක්සැන්ඩ්‍රියාව |
සටහන්
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
ආශ්‍රේයයන්
- Clayton (2006) p. 208.
- Bennett, Chris. "Ptolemy V". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 7 November 2019.
ග්‍රන්ථාවලිය
- Bevan, Edwyn Robert (1927). A History of Egypt Under the Ptolemaic Dynasty. Methuen. OCLC 876137911.
- Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454.
- Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පස්වන ටොලමි එපිෆේනීස් පිළිබඳ තොරතුරු, පස්වන ටොලමි එපිෆේනීස් යනු කුමක්ද? පස්වන ටොලමි එපිෆේනීස් යනු කුමක් දර්ශනය කරන්නේ?