ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (Koinē Greek: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, "ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝදර-ප්‍රේමියා"; ආ. ක්‍රි.පූ. 117 – ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ රජකෙනෙකි. ඔහුව නිතරම ඕලීට්ස් (Αὐλητής, "බටනලා වාදක"), යනුවෙන් හැඳින්වූයේ ඩයොනීසියානු උත්සවවලදී මෙම රජු බටනලා වැයීමට ප්‍රිය කළ නිසායි. ටොලමයික රාජවංශයේ, සාමාජිකයකු බැවින් මොහු එහි ආදිකර්තෘ වන පළමුවන ටොලමිගෙන් පැවතෙන්නකු ලෙස සැළකේ.
| ටොලමි XII ඕලීට්ස් | |||||
|---|---|---|---|---|---|
| ඊජිප්තුවේ ටොලමයික රජු | |||||
| රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 80–58 | ||||
| අභිෂේකය | ක්‍රි.පූ. 76, මෙම්ෆිස් | ||||
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි XI ඇලෙක්සැන්ඩර් II | ||||
| අනුප්‍රාප්තිකයා | ක්ලියෝපැට්රා VI ට්‍රයිෆේනා සහ බෙරෙනීස් IV එපිෆේනියා | ||||
| සහ-පාලක | ක්ලියෝපැට්රා V ට්‍රයිෆේනා (ක්‍රි.පූ. 79–69) | ||||
| රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 55-51 | ||||
| පූර්වප්‍රාප්තිකයා | බෙරෙනීස් IV එපිෆේනියා | ||||
| අනුප්‍රාප්තිකයා | ක්ලියෝපැට්රා VII ෆිලොපේටර් සහ ටොලමි XIII තියොස් ෆිලොපේටර් | ||||
| උපත | ආ. ක්‍රි.පූ. 117 සයිප්‍රස්? | ||||
| මරණය | ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර ඇලෙක්සැන්ඩ්‍රියාව | ||||
| වල්ලභයා | ක්ලියෝපැට්රා V ට්‍රයිෆේනා | ||||
| දරුවන් Detail | |||||
| |||||
| රාජවංශය | ටොලමයික | ||||
| පියා | ටොලමි IX සෝටර් | ||||
ආශ්‍රේයයන්
සටහන්
ප්‍රාථමික මූලාශ්‍ර
- Cassius Dio 39.12 – 39.14, 39.55 – 39.58
- Cicero, Marcus Tullius (2018) [54 BC]. pro Rabirio Postumo [In Defense of Gaius Rabirius Postumus]. Latin Texts & Translations (ඉංග්‍රීසි බසින්). 2020-09-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-12-10.
- Strabo 12.3.34 and 17.1.11
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දොළොස්වන ටොලමි ඕලීට්ස් පිළිබඳ තොරතුරු, දොළොස්වන ටොලමි ඕලීට්ස් යනු කුමක්ද? දොළොස්වන ටොලමි ඕලීට්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?