ඇන්ටනී රැල්ෆ් මැරිනන් ඕපාත (උපත අගෝස්තු 5, 1947, කොළඹ) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණතින් මද වේග පන්දු යවන්නෙකු වූ ඔහු, 1975 සහ 1979 ක්‍රිකට් ලෝක කුසලානයන්හීදී, එක් දින ජාත්‍යන්තර තරග පහක ක්‍රීඩා කර ඇත.
| පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඇන්ටනී රැල්ෆ් මැරිනන් ඕපාත | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 5 අගෝස්තු 1947 කොළඹ, ශ්‍රී ලංකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් මද වේග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පන්දුවයවන්නා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2014 24 දෙසැම්බර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටෝනි ඕපාත පිළිබඳ තොරතුරු, ටෝනි ඕපාත යනු කුමක්ද? ටෝනි ඕපාත යනු කුමක් දර්ශනය කරන්නේ?