ක්‍රිකට් තරගයක (එදිජා හෝ වි20) වර්ෂාවෙන්(හෝ) තරගයට බාධා වන විට පන්දුවාර(ඕවර) ගණන සීමා කර තරගය පැවැත්වීමේදී මෙම ක්‍රමයට ලකුණු ගණනය කර තරගයේ ජය පැරදුම හෝ ඉලක්කය ලබාදීම සිදු කරයි. මෙය තරමක සංකීර්ණ ගණනය කිරීමේ ක්‍රියාවලියක් වේ.
මුලින් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමය ලෙස මෙය හැදින්වූ අතර පසුව එම ක්‍රමයේ නවීකරණ කිහිපයකට පසුව ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය ලෙස හැදින් විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය පිළිබඳ තොරතුරු, ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය යනු කුමක්ද? ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?