ඩන්සිනන් දියඇල්ල

මුල් පිටුව | ඩන්සිනන් දියඇල්ල

ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළු ඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු පුඩළුඔය ඇල්ල (ඩන්සිනන් දියඇල්ල) නම් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ.

ඩන්සිනන් ඇල්ල
පිහිටීමපුඩළුඔය, නුවරඑළිය, ශ්‍රී ලංකාව
සමස්ථ උස≈100 m (330 අඩි)
පතන සංඛ්‍යාව1

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දියඇලි

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩන්සිනන් දියඇල්ල පිළිබඳ තොරතුරු, ඩන්සිනන් දියඇල්ල යනු කුමක්ද? ඩන්සිනන් දියඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.