බෝධිය බුදුගේ ඩිලාන් ප්‍රියංජන් අන්ස්ලාම් පෙරේරා (1962 අප්‍රියෙල් 19) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්ථමාන වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වෙයි. මීට අමතරව ඔහු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යධූරයද හොබවා තිබෙයි.
ඩිලාන් පෙරේරා | |
|---|---|
| වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය | |
| Member of the ශ්‍රී ලංකා Parliament බදුල්ල සඳහා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | term_start අප්‍රේල් 19, 1962 |
| විපත | term_start |
| Resting place | term_start |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| දෙමාපිය |
|
| උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | නීතිඥයා |
| වෙබ් අඩවිය | www.dilanperera.com |
මුල් අවදිය
1962 වසරේ අප්‍රියෙල් 19 වන දින ජනපති උපදේශක මාෂල් පේරේරා සහ දයා පෙරේරාට දාව උපන් ඩිලාන් මහතා සිය මූලික අධ්‍යාපන කටයුතු කොළඹ, රාජකීය විද්‍යාලයෙනුත්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙතිනුත් හදාරණ ලදී.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩිලාන් පෙරේරා පිළිබඳ තොරතුරු, ඩිලාන් පෙරේරා යනු කුමක්ද? ඩිලාන් පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?