තුඩුගලගේ දොන් රිචඩ් විජේවර්ධන (23 පෙබරවාරි 1886 – 13 ජූනි 1950) යනු ශ්‍රී ලාංකික ප්‍රවෘත්තිකාර වංශාධිපතියෙකු සහ ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයේ මුල්පෙල ගෙන කටයුතු කල පුද්ගලයෙකු වේ.
දොන් රිචඩ් විජේවර්ධන | |
|---|---|
| උපත | දොන් රිචඩ් විජේවර්ධන 23 පෙබරවාරි 1886 |
| මරණය | 13 ජූනි 1950 (වයස 64) |
| උගත් ශාස්ත්‍රාලය | ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය |
| වෘත්තියs | ව්‍යාපාරික, ව්‍යවසායක |
| සංගණ්‍ය වන්නේ | ලේක්හවුස් |
| Spouse | ඇලිස් මීදෙණිය |
| දරුවන් | පුතුන් දෙදෙනෙකු සහ දියණියන් තිදෙනෙකු |
| මව්පියන්(s) | දොන් ෆිලිප් විජේවර්ධන (පියා) හෙලේනා වීරසිංහ (මව) |
දිවිය
තුඩුගල තෙන්නකෝන් පරපුර යනු ලංකාවේ දැනට ඉතිරි රජපවුල් අතුරින් ලේඛනගත ඉතිහාසයක් පවතින එකම පරපුරයි. කළුතර තුඩුගල ග්‍රාමයේ විසූ සොලී රජපවුල වූ ඔවුනගෙන් පැවතෙන තුඩුගලගේ පවුලට අයත් දොන් පිලිප් විජේවර්ධන මුදලි තුමා ගේ පුතෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමා සේදවත්තේ වලව්වේ දී උපත ලැබුවේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩී. ආර්. විජේවර්ධන පිළිබඳ තොරතුරු, ඩී. ආර්. විජේවර්ධන යනු කුමක්ද? ඩී. ආර්. විජේවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?