ඩී.බී. වෙලගෙදර

ඩිංගිරි බංඩාර (ඩී. බි) වෙලගෙදර (ඉංග්‍රීසි: Dingiri Bandara (D.B) Welagedara) හිටපු සැලසුම් සම්පාදක ගරු ඇමතිවරයෙකි.

ඩිංගිරි බංඩාර (ඩී. බි) වෙලගෙදර
පුද්ගලික තොරතුරු
උපත31 ඔක්තෝම්බර් 1915
පොල්ගහවෙල
විපත22 අප්‍රේල් 1989
පොල්ගහවෙල
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩී.බී. වෙලගෙදර පිළිබඳ තොරතුරු, ඩී.බී. වෙලගෙදර යනු කුමක්ද? ඩී.බී. වෙලගෙදර යනු කුමක් දර්ශනය කරන්නේ?