ක්‍රිකට් ඉතිහාසයේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ව සැළකෙන්නේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙසය. ක්‍රිකට් විචාරකයෙකු හා ලේඛකයෙකු ලෙස ද සේවය කළ ඔහුගේ ලකුණු සාමාන්‍යය වන 99.94 ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩාවක් ගත් කළ ඉතා ඉහළ දක්ෂතාවයක් ලෙස සැළකේ.
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් | |||||||||||||||||||||||||||||||||||||||
| අපනාමය | ඩොන්, The Boy from Bowral, Braddles | |||||||||||||||||||||||||||||||||||||||
| උස | 1.70 m (5 ft 7 in) | |||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | Right-handed | |||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | Right-arm leg break | |||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පිතිකරු | |||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||
| 1927–34 | නව දකුණු වේල්සය | |||||||||||||||||||||||||||||||||||||||
| 1935–49 | දකුණු ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: Cricinfo, 2007 අගෝස්තු 16 | ||||||||||||||||||||||||||||||||||||||||
ඔහුගේ 20 වසරක ක්‍රීඩා දිවිය තුළ අති මහත් වාර්තා සමූහයක් පිහිටුවන ලද අතර සමහර ඒවා අදටද නොබිඳී පවති. එකල ඔහුව හැදින්වූයේ පිතිකරුවන් 3 දෙනෙක් තරම් වටිනා වස්තුවක් ලෙසය. වෙනත් ක්‍රීඩකයන් හා ජනමාධ්‍ය සමඟ එතරම් හොඳ සබඳතාවයක් නොදැක්වූවද ඔහුව "ශ්‍රේෂ්ඨතම ඕස්ට්‍රේලියානුවා ” යැයි හැදින්වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පිළිබඳ තොරතුරු, ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු කුමක්ද? ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු කුමක් දර්ශනය කරන්නේ?