තක්කඩි

තක්කඩි, යනු මාංශ හොද්දක් තුල තම්බාගත් තිරිඟු පිටි වලින් සෑදු ගුලි සමන්විත ආහාරයකි. මෙම ආහාරය, ශ්‍රී ලාංකික යෝනකවරු න්ට ආවේණික ආහාරයකි.

තක්කඩි
Origin
ආරම්භවූ ප්‍රදේශයශ්‍රී ලංකාව
Details
Courseප්‍රධාන වේල
Main ingredient(s)මස් සහ තිරිඟු පිටි

මූලාශ්‍ර

  1. "Thakkadi". Saute Fry N Bake (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2014-10-27. සම්ප්‍රවේශය 2018-01-19.
  2. "Beyond the Stadium Dindigul and Tirunelveli - Indulge". Indulge (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2016-09-02. 2018-01-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-19.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තක්කඩි පිළිබඳ තොරතුරු, තක්කඩි යනු කුමක්ද? තක්කඩි යනු කුමක් දර්ශනය කරන්නේ?